Godellauda mandiya, omara, Walasmulla dryexpoone@gmail.com
Follow us:

Latest Blog

මෑත කාලයේ   ඕමාර බටහිර ග්‍රාම නිලධාරී වසමේ නියමු ව්‍යාපෘතියක්  ලෙස ආරම්භ කළ නිල්කටරොළු මල් නිෂ්පාදන (විජලනය කළ ) ජපානය යුරෝපය  වෙත අපනයනය කිරීම සිදුකරනු ලබයි.ඒය  දැනට අප  අතරමැදියකු හරහා විදෙස් වෙළදපොල වෙත ඉදිරිපත් කරන  අතර ඉදිරියේදී ඒයට අවශ්‍ය ප්‍රමිතීන් ලබාගැනීමෙන් අනතුරුව  සෘජු අපනයනය වෙත යොමු කිරීමට අපේක්ෂා කෙරේ.